New Sri Lankan Gossip News

Ridmaya.com Sri Lankan Sinhala Music Search Engine MP3 | Audio | VideoMarketplace.lk Sri Lankan Classified Ads for FREE LKTunes.com Sri Lanka Music Sinhala MP3 Sinhala Audios Free Music

Nirosha refused naked scenes

Nirosha refused naked scenes

උඩුකය නිරුවත් දර්ශනය ප්‍රතික්ෂේප කල නිරෝෂා.

එකමත් එක රටක චිත්‍රපටය තුල ආන්දෝල්නාත්මක චරිතයක් නිරුපනය කල නිරෝෂා පෙරේරා තමා ඒ චරිතයට එකඟ වූ ආකාරය පිලිබඳ මාධ්‍යයට හෙළිකොට තිබෙනවා.

එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කල සනත් ගුණතිලක විසින් වසර හයක් තිස්සේ එම චරිතය රඟපෑමට තමාට ආරාධනා කල බවත් තම එයට අකමැතිවූ පසු සිය පියා මාර්ගයෙන් මේ බව දන්වා පියාගේ කැමැත්ත අනුව එම චිත්‍රපටයේ රඟපෑ බව හෙළිකොට තිබෙනවා.

එම චිත්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් තිබුනත් ඇය එය ප්‍රතික්ෂේප කල බවද සඳහන්කොට තිබෙනවා.

මේ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන නිරෝෂා
චිත්‍රපටය තිරගත උනාට පස්සේ ලැබුන ප්‍රතිචාර කොහමද?
සමහර ඇය හොඳ කිව්වා..සමහරු බැන්න..මේ චිත්‍රපටයේ සමහර දර්ශන තිබුනා රොශානුයි මමයි පෙනී සිටින දර්ශන.ඒ දර්ශන බලපු ආච්චි කෙනෙක් රොෂාන්ගෙන් ඇහුවලු ඇත්තටම කලාද කියල.රොෂාන් මට කිව්වා බලපන් මචන් , මිනිස්සු මගෙන් මෙහෙම දේවලුත් අහනවනේ කියල.මම රොෂාන්ට කිව්වා එක තමයි රඟපෑමේ සාර්ථකත්වය කියල.

හොඳ නිර්මාණයක් වෙනුවෙන් නිරුවතින් රඟපාන්න උනොත්
මම කිසිම නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවතින්වත් පෙනී ඉදල නැහැ.ඒ නිසා ඒවගේ නිර්මාණ මම බාරගන්නේ නැහැ.අනිත් එක මම එක වගේ නිර්මාණ දෙකකට සහභාගී වෙන්නේ නැහැ .මම කැමති කොන්ටිටි එකට වඩා කොලිටි එක වැඩි කරගන්න.

Source : gossip9

Nirosha refused naked scenes

Added date : 2012-06-29

tags Nirosha refused naked scenes

Add comments to this article using your Facebook account